Medha Dahani Capsule
රු1,990.00
අනවශ්‍ය මේදය දහනය කරමින් අනවශ්‍ය ලෙස උදරය නෙරා ඒම පාලනයට මෙන්ම බර පාලනය සදහා සහය දක්වයි.
කොලෙස්ටරෝල් සහ අක්මා මේද පාලනයට උපකාරී වෙයි.
අධි රුධිර පීඩනය පාලනය කරයි.
අහාර ජීරණය ක්‍රමවත් කරයි.
ශරීරයේ අධික මේදය දහනය කර අමතර ශක්තියක් ලබා දෙයි.
අඩංගු ද්‍රව්‍ය: කරපිංචා, සුදුලුනු, කුරුදු, කළුදුරු, ගොරකා ඇතුළු විශේෂ ඔසු වට්ටෝරුවකි.
91549 in stock






There are no reviews yet.