...

Padha Suraksha

රු1,490.00

පාදයේ වියළි බව නැති කරමින් පාද මෘදු හා සුසුනිදු කරයි. පාද දැවිල්ල සහ පැලුණු විලුබ සදහා ගුණ ලබා දෙයි.
කොරළ සහ ඉරිතැලීම් අවම කර පාදයේ සමට අවශ්‍ය පෝෂණය ලබාදෙයි. පාදවල රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
වාතරක්ත සහ දිලීර ආසාදනය සදහාද ප්‍රතිපලදායක වෙයි.

අඩංගු අමුද්‍රව්‍ය: වැල් මදට, වැල්මී, ඉරමුසු, හල්දුම්මල, මී ඉටි, පිරිසිදු පොල්තෙල් ඇතුළු විශේෂ ඔසු වට්ටෝරුවකි.

9862 in stock

Fast Islanwide Delivery
Reviews

There are no reviews yet.

Be the first to review “Padha Suraksha”

Your email address will not be published. Required fields are marked *

Submit

0
0
Your Cart
Your cart is emptyReturn to Shop
Calculate Shipping
Apply Coupon
Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.